tag:blogger.com,1999:blog-7163247180155225514.post288607182307781737..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: හුදෙකලාවේ හිතුමතේ - Waterfall Hunting Solo TravelDilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7163247180155225514.post-43934924305410960972018-10-04T22:35:12.929+05:302018-10-04T22:35:12.929+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-30293205662626440672018-09-25T11:15:30.958+05:302018-09-25T11:15:30.958+05:30ඇල්ල ලඟින් කැලේ දිගේ බැස්සේ... ඇල්ල දිගේ බහින්න නම...ඇල්ල ලඟින් කැලේ දිගේ බැස්සේ... ඇල්ල දිගේ බහින්න නම් ආරක්ෂක උපකරණ නැතුව බෑDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-4559066806697180632018-09-25T11:14:54.312+05:302018-09-25T11:14:54.312+05:30මටත් පරණ සංචාර බලද්දි දුක හිතෙනවා බං... මටත් පරණ සංචාර බලද්දි දුක හිතෙනවා බං... Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-18458965829672037472018-09-21T09:47:29.959+05:302018-09-21T09:47:29.959+05:30ඇල්ලේ උඩ ඉදලා පහලට බහිනකොට ලිස්සනවනේ . බය හිතුනේ න...ඇල්ලේ උඩ ඉදලා පහලට බහිනකොට ලිස්සනවනේ . බය හිතුනේ නැද්ද? රජනාව ඇල්ල නම් ලස්සනයි.Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-9203786759088315102018-09-16T00:32:44.654+05:302018-09-16T00:32:44.654+05:30උබ්බගේ ලිපි කියවන හැම සැර්යකම සතුටක් එක්ක දුකක් ඉත...උබ්බගේ ලිපි කියවන හැම සැර්යකම සතුටක් එක්ක දුකක් ඉතුරු වෙනවාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-21878876819900505402018-09-12T11:54:11.558+05:302018-09-12T11:54:11.558+05:30එළ එළ... මටත් ඔය පාරවල් මතක නොහිටන ලෙඩේ නං සැරටම ත...එළ එළ... මටත් ඔය පාරවල් මතක නොහිටන ලෙඩේ නං සැරටම තියනවාDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-75783862307200959692018-09-12T11:53:47.389+05:302018-09-12T11:53:47.389+05:30කාලෙකින් ලිව්වෙ නෑ සඳවතී... ඇත්තටම ලියන්න තරම් සංච...කාලෙකින් ලිව්වෙ නෑ සඳවතී... ඇත්තටම ලියන්න තරම් සංචාරයක් සෙට් වුණේ නෑ පහුගිය ටිකේ
හැක්... පව් අරුන් ටික.. පට ගාලා බෙල්ල මට්ටමට විතර වතුරට ගියා නං හරි... හැබැයි මේකෙ නං ඒක කරන්නත් බෑ.. වතුර පළිඟු වගේ ක්ලියර්Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-82213685307004871172018-09-12T11:52:24.355+05:302018-09-12T11:52:24.355+05:30දූ හුප්... දූ හුප්... Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-32257020185728757282018-09-12T11:45:06.409+05:302018-09-12T11:45:06.409+05:30උණු උණුවෙම කලින් බැලුවත් අදත් බැලුවා. මොකද මට පාරව...උණු උණුවෙම කලින් බැලුවත් අදත් බැලුවා. මොකද මට පාරවල් මතක හිටින්නැති නිසා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-84716892470186875272018-09-12T11:32:31.576+05:302018-09-12T11:32:31.576+05:30කාගේ හරි බ්ලොග් රෝලකින් දැකලා මේ බ්ලොග් එක මගේ බ්ල...කාගේ හරි බ්ලොග් රෝලකින් දැකලා මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙත් අලව ගෙන සෑහෙන දවසක් ගියාට පස්සෙයි මේක උඩ මතුවෙනවා දැක්කේ.සංචාරය කියන්නේ මමත් ආසම දෙයක් නිසා පහුගිය පෝස්ට් හරි ආසාවෙන් කියෙව්වා.

ස්කින්න්ය් ඩිප්පින්ග් කියනකොට මතක් උනේ අපි පහන්තුඩාව ඇල්ල බලන්න ගිය වෙලාවේ එකේ ඔහොම හිටපු අයියලා මල්ලිලා සෙට් එකක් අපි එතනට ගියාම කර කියා ගන්න දෙයක් නැතුව අපහසුතාවයට පත් උන හැටි.

https://kavisandalla.blogspot.com/2017/08/blog-post_96.html සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-23410804422739003352018-09-12T11:31:11.302+05:302018-09-12T11:31:11.302+05:30This comment has been removed by the author. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-70539257448708034562018-09-12T11:24:41.907+05:302018-09-12T11:24:41.907+05:30නියම පැත්තක තමයි ඇවිදල තියෙන්නෙ.
අර ස්කිනි ඩිපිං එ...නියම පැත්තක තමයි ඇවිදල තියෙන්නෙ.
අර ස්කිනි ඩිපිං එකේ ෆොටෝවකුත් දැම්මනං මේක තවත් හැඩ වෙනව. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-53736073869115834402018-09-12T11:12:02.223+05:302018-09-12T11:12:02.223+05:30අනිවාර්යෙන් බං... මේක අතඇරලා බෑ... මේ අපේ තිඹිරිගේ...අනිවාර්යෙන් බං... මේක අතඇරලා බෑ... මේ අපේ තිඹිරිගේDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-30977177324147704152018-09-12T10:55:01.126+05:302018-09-12T10:55:01.126+05:30ෆේස් බුක් එකෙන් යන්න කලින් අන්තිමට බලපු පෝස්ට් එකද...ෆේස් බුක් එකෙන් යන්න කලින් අන්තිමට බලපු පෝස්ට් එකද කොහෙද මතක විදියට.. ජයවේවා! මේ වගේ එහෙ දාන ඒවා මාසයක් හමාරක් ගිහින් හරි කමක් නෑ මෙහෙත් දාහන්.. නැත්නම් දැන් අපිට මිස් වෙනවා. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com