tag:blogger.com,1999:blog-7163247180155225514.post3740186927265121091..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: ඒකදන්තයා....Dilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7163247180155225514.post-69668661474177175362013-02-19T21:00:59.043+05:302013-02-19T21:00:59.043+05:30ස්තූතියි මචං... මේ දෙන දිරිය සෑහෙන්න වටිනවා.ස්තූතියි මචං... මේ දෙන දිරිය සෑහෙන්න වටිනවා.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-30324881592853208382013-02-19T16:57:27.494+05:302013-02-19T16:57:27.494+05:30අපිව මේ හතරැස් ලෝකයෙන් මඳකට හෝ එලියට ගන්න දරන උත්ස...අපිව මේ හතරැස් ලෝකයෙන් මඳකට හෝ එලියට ගන්න දරන උත්සාහයට ස්තුතියි මචං..!Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-49387300414148815642013-01-13T12:17:36.798+05:302013-01-13T12:17:36.798+05:30බොහොම ස්තූතියි අටම්. උඹ මේ පැත්තේ ආපු එක මට ලොකු ස...බොහොම ස්තූතියි අටම්. උඹ මේ පැත්තේ ආපු එක මට ලොකු සතුටක්.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-3983487196738405682013-01-12T23:24:35.138+05:302013-01-12T23:24:35.138+05:30උඹ වාසනාවන්ත කොල්ලෙක්උඹ වාසනාවන්ත කොල්ලෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-88092502857183337362012-12-18T20:11:02.915+05:302012-12-18T20:11:02.915+05:30අනේ මේ ඇතා පරිස්සම් කරගනින් බුදු අයියේ.... කොහොමත්...අනේ මේ ඇතා පරිස්සම් කරගනින් බුදු අයියේ.... කොහොමත් බහුතරයක් වනජීවී නිලධාරින් දාහක් අඩුලුහුඬුකම් දුක් ගැහැට විඳගෙන තමන්ගේ රාජකාරිය දේවකාරිය වගේ ඉටු කරන බව මං දන්නවා. උන්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබෙන්න ඕන.<br />බොහොම පිං තොරතුරු හොයාගන්න උදව් කළාට Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-10606324457097809692012-12-18T20:06:22.515+05:302012-12-18T20:06:22.515+05:30බොහෝම ස්තූතියි. මේ වගේ ප්‍රතිචාර දකිද්දී දාහක් වැඩ...බොහෝම ස්තූතියි. මේ වගේ ප්‍රතිචාර දකිද්දී දාහක් වැඩ තිබ්බත් ලිපියක් ලියන්න පුදුම ගටක් එනවා.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-91490312988418830282012-12-18T20:05:00.619+05:302012-12-18T20:05:00.619+05:30සම්පූර්ණ ඇත්ත මචං. නමුත් මගේ බ්ලොග් එකට ඉන්නේ සීමි...සම්පූර්ණ ඇත්ත මචං. නමුත් මගේ බ්ලොග් එකට ඉන්නේ සීමිත පාඨක පිරිසක්. උන් ගෙන් පරිසරයට උදව්වක් මිසක් හානියක් නෑ. මහකනදරාවේ අන්ධ ඇතාට වෙච්ච දේ මේ අහිංසකයාට නොවේවා කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා. Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-58039971853077473662012-12-18T11:36:38.261+05:302012-12-18T11:36:38.261+05:30මලේ මම මින්නේරියේ උද්‍යාන භාරකරු බුද්ධික එක්ක කතා ...මලේ මම මින්නේරියේ උද්‍යාන භාරකරු බුද්ධික එක්ක කතා කළා. ඇතා මේ වෙනකොට පාර පැනලා කවුඩුල්ල පැත්තට ගිහිල්ලා. ඒ අය දිගටම අවධානයෙන් ඉන්නවා.<br /><br />මේ වගෙ දේවල් ගැන තොරතුරු හොයලා අවධානය යොමු කරන එක ගැන ස්තුතිවන්ත වෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-34740071683964613402012-12-18T10:21:28.059+05:302012-12-18T10:21:28.059+05:30සොබාදහම ගැන ලියවෙන ලිපි අඩුයි බ්ලොග් ලෝකෙ... ඒ නිස...සොබාදහම ගැන ලියවෙන ලිපි අඩුයි බ්ලොග් ලෝකෙ... ඒ නිසා මාසයකට වරක්වත් ලිපියක් පළ වෙනව නම් හොදයි. මේ ලිපියත්, පින්තූර ටිකත් අපූරුයි. නිල්ල පිරුණු පරිසරය කොයි තරම් හිතට නෙතට සුවයක්ද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-91586642791204356832012-12-18T08:17:56.411+05:302012-12-18T08:17:56.411+05:30මේව මිනිස්සුන්ට පේන්න දාන්නත් එපා බං. මේව දකිද්දි ...මේව මිනිස්සුන්ට පේන්න දාන්නත් එපා බං. මේව දකිද්දි සමහර කාලකන්නින්ට මේ අහිංසකයගෙ දලේ ගලවගන්නෙ කොහොමද කියල හිතෙන්නෙ.(බ්ලොග් අවකාශෙ නං එහෙම එවනු නැතුව ඇති.) අපිට තව ටික කාලෙකින් දකින් ලැබේවිද දන්නෙ නෑ. ඒක දලයගෙ දලය රහිත කුණුවෙච්ච සිරුර කැලේ තිබිල හමු උනා කියල. එහෙම නොවේවා.<br />ජය වේවා.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.com