tag:blogger.com,1999:blog-7163247180155225514.post5998693926666183240..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: සිංහරාජය රස වින්දෙමි... Part IDilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7163247180155225514.post-75796444944250066152015-12-14T19:55:22.333+05:302015-12-14T19:55:22.333+05:30methana no ekak thiyanawada?kohomada thawa wadi wi...methana no ekak thiyanawada?kohomada thawa wadi wisthara labaaganne?Anonymoushttps://www.blogger.com/profile/07346997003821996114noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-20979777354616609002015-05-29T20:58:16.301+05:302015-05-29T20:58:16.301+05:30අපූරුයි සහෝ
අපූරුයි සහෝ<br />Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-75491888655249455762013-11-23T15:31:51.744+05:302013-11-23T15:31:51.744+05:30ලස්සන පරිසරයක් දුෂ්කර වුනත් යන්න ආසයි...මේව දකිනකො...ලස්සන පරිසරයක් දුෂ්කර වුනත් යන්න ආසයි...මේව දකිනකොට....chandrika shanthi yahampathhttps://www.blogger.com/profile/13303922200512969910noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-72678699127384660252012-07-18T23:32:55.121+05:302012-07-18T23:32:55.121+05:30කොහොමද තැන? සුපිරියි නේද?කොහොමද තැන? සුපිරියි නේද?Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-43760637800834917842012-07-18T23:32:15.986+05:302012-07-18T23:32:15.986+05:30අනිවාර්යයෙන්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕන තැනක්. හ...අනිවාර්යයෙන්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕන තැනක්. හැබැයි මේක බොහොම සංවේදී පරිසරයක් කියලා නම් මතක තියාගන්න.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-57273712247334747322012-07-18T13:54:00.761+05:302012-07-18T13:54:00.761+05:30නිවාඩුවට ලංකාවට ආවා! යන්න තැනක් හොයනවා! මේකත් දාගන...නිවාඩුවට ලංකාවට ආවා! යන්න තැනක් හොයනවා! මේකත් දාගන්නම් ලිස්ට් එකට!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-18851048831177399982012-07-18T11:12:06.467+05:302012-07-18T11:12:06.467+05:30මාත් ගියා මෙතනට...මාත් ගියා මෙතනට...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-55306349043071484952012-06-09T14:32:59.867+05:302012-06-09T14:32:59.867+05:30අවශ්‍ය වේලාවකදී විස්තරයක්, පින්තූරයක් උපුටා ගත්තට ...අවශ්‍ය වේලාවකදී විස්තරයක්, පින්තූරයක් උපුටා ගත්තට අමනාපයක් නෑ. හැබැයි ඉතින් ගත්තේ මෙතනින් කියලා කියනවානම් හොඳයි. ස්තුතියි මේ පැත්තේ ආවාට.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-18756050828423245912012-06-07T23:23:51.355+05:302012-06-07T23:23:51.355+05:30ලස්සන පින්තූර ටිකයි වටිනා විස්තර ටිකයි. කවදා හරි අ...ලස්සන පින්තූර ටිකයි වටිනා විස්තර ටිකයි. කවදා හරි අපිට උන උනොත් මෙතනින් උපුටා ගත්තට කමක් නැද්ද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-17171882475736848272012-06-04T04:12:29.683+05:302012-06-04T04:12:29.683+05:30සූරියකන්ද පැත්තෙන් ඇතුළු වෙන්න පාරක් තියෙනවා. එනසා...සූරියකන්ද පැත්තෙන් ඇතුළු වෙන්න පාරක් තියෙනවා. එනසාල්වත්ත මොර්නින්සයිඩ් හරහා. ඒ පාර ටිකක් දුෂ්කරයි. හොඳ ෆෝවීල් වාහනයක් නැත්නම් කිලෝමීටර් හතක් විතර පයින් යන්න වෙනවා. ඒකත් අපූරු අත්දැකීමක්. කොහොමවුනත් පිටදෙනිය හරහා ඇතුළු වුනාම දියඇලි සැහෙන ප්‍රමාණයක් බලන්න පුළුවන්. මම ඒ විස්තර සේරම ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්. බොහොම ස්තුතියිDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-40151970223514053872012-06-03T21:15:34.511+05:302012-06-03T21:15:34.511+05:30ලස්සන චාරිකා සටහනක්...මමත් සිංහරාජෙ යන්න ගොඩාක් ආස...ලස්සන චාරිකා සටහනක්...මමත් සිංහරාජෙ යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඒක නිසාමයි මම පහුගිය අප්‍රේල් නිවාඩුවට යාලුවෙක් එක්ක රක්වානෙ ගියෙත්..ඒත් සුරියකන්ද පැත්තෙන් සිංහරාජයට ඇතුල්වීමට පන්සලෙන් අවසර නෑ..සිංහරාජෙ බලන්න තිබ්බ දැඩි ආසාව හින්දම අපි අනවසරයෙන් කැලේට ඇතුල් උනා..කැලේ ඇතුලේ පාරවල් නෑ..අපි කලේ පන්සල ලගින් ගලාගෙන යන දියපාර ඔස්සේ මාලිමාවට අනුව ඉහලට ගිය එකයි.දියපාරවල් තැන් තැන් වලින් බෙදෙනවා.ඒක නිසා මාලිමාව සැහෙන වැදගත්....අංශක 70 ක විතර ආනතියකින් අපි දියපාර දිගේ ඉහලට ගියා සැහෙන දුරක්.... ආරණ්‍ය සේනාසනයට පේන දිය ඇල්ල පාමුලටම යන්න පුලුවන් උනා..එතනින් එහාටත් උඩට යන්න පුලුවන්කම තිබුනත් මාත් එක්ක හිටපු අනිත් දෙන්නා යන්න කැමති උනේ නැ..ඉතින් ඒක හින්දා අපිට ආපහු එන්න උනා..ඊලග වතාවෙ මේ චාරිකා සටහනේ කියලා තියෙන ඉසව්වෙනුත් සිංහරාජයට යන්න බලාපොරොත්තු වෙනවා..වැද්දාගල පාර අහලා තිබුනත් මේ පාර ගැන මම දැනගත්තේ අද..බොහොම ස්තුතියි අත්දැකිම් බෙදාගත්තාට.....ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-3138610342093588612012-06-03T16:02:04.137+05:302012-06-03T16:02:04.137+05:30ඇත්තමයි සඳරු මේ නම් මැරෙන්න කලින් එක වතාවක් වත් යා...ඇත්තමයි සඳරු මේ නම් මැරෙන්න කලින් එක වතාවක් වත් යායුතුම තැනක් තමයි. මමත් හරිම ආසාවෙන් ඉන්නවා බුද්ධංගල, නිල්ගල පැත්තේ කැලෑවල ඇවිදින්න. හැබැයි දැන් තියෙන තත්ත්වයන් එක්ක ඒ හීනේ කවදා හැබෑ කරගන්න ලැබෙයිද දන්නේ නෑ.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-23211519632451939882012-06-03T15:58:21.220+05:302012-06-03T15:58:21.220+05:30සිංහරාජේ යනවා නම් දවසක් වත් සම්පුර්ණයෙන්ම එහෙ ගත ක...සිංහරාජේ යනවා නම් දවසක් වත් සම්පුර්ණයෙන්ම එහෙ ගත කරන්න බලාගෙන යන්න ඕන. ඔයා කිව්වා වගේ බොහෝදෙනෙක් කරන්නේ කඩිමුඩියේ යෝධ නවඳ ගහයි, මුලාවැල්ල කන්දයි නැගල අපි සිංහරාජේ ගියා හැබැයි මෙලෝ දෙයක් දැක්කේ නෑ කියන එක. ඇත්තටම එහෙම ගිහින් මෙලෝ දෙයක් දකින්න බෑ තමයි. නමුත් සැනසිල්ලේ පරිස්සමෙන් ලංවෙලා බැලුවොත් කොයිතරම් නම් දේවල් දකින්න තියෙනවද? මම ඊළඟ පෝස්ට් එකෙන් ඒ විස්තර සේරම දාන්නම්. ස්තුතියි මේ පැත්තේ ආවට.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-16177337525129647692012-06-03T00:47:17.632+05:302012-06-03T00:47:17.632+05:30ලංකාවේ බොහෝ දෙනෙක් සිංහරාජයට ගියා කියල එහේ තිබෙන න...ලංකාවේ බොහෝ දෙනෙක් සිංහරාජයට ගියා කියල එහේ තිබෙන නියම සුන්දරත්වය විදින්නේ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් කුඩව පාරෙන් සිංහරාජයට ඇතුල් වෙලා සැමදාම වැටෙන සිරිපොද වැස්සේ කූඩැල්ලොන්ට එරෙහිව සටනක් වගේ නවද ගහ බලන්න දුවන්න යනවා ඊට පස්සේ research එක ගාවට ගිහින් Jeep රථ මාර්ගයෙන් ඉක්මනට ගමන ඉවර කරනවා. ඒත් ඊට හාත්පසින් වෙනස් වූ නියම සුන්දරත්වය විදින්න පුලුවන් පිටදෙනිය මාර්ගයෙන් තමයි.setzhttps://www.blogger.com/profile/17791068841873603371noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-51302983846139572702012-06-03T00:16:28.168+05:302012-06-03T00:16:28.168+05:30මාරම ලස්සන තැනක් මමත් මැරෙන්න කලියෙන් එක වතාවක් හර...මාරම ලස්සන තැනක් මමත් මැරෙන්න කලියෙන් එක වතාවක් හරි සිංහරාජ කැලේ රවුමක් යන්න මාරම ආසාවෙන් තමා ඉන්නේ මම ඉන්න දිහාවේ තියෙන බුද්ධංගල ලැලේ ඇතුලේ යාලුවොත් එක්ක සවාරි ගිහින් මම දවස් ගනං ඉඳලා තියනවා ඒත් වැසිවනාන්තරේක පයගහපු කාලයක් මතක නෑ <br /><br />පින්තූර ටිකත් මාර ගතිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-38754231628848619532012-06-02T19:34:55.161+05:302012-06-02T19:34:55.161+05:30ඉරිසියා කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම මේක බලන්න යන...ඉරිසියා කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම මේක බලන්න යන්න. ඔයගොල්ලෝ වගේ සොබාදහමට ආදරේ කරන මිනිස්සු කොච්චර ගියත් මේ වගේ තැන් වලට හානියක් වෙන්නේ නෑ. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා දෙන ධෛර්යයට. පිටදෙනිය පැත්තේ යනවා නම් කියන්න. උදව්වක් එහෙම ඕන නම් කරන්න පුළුවන්.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-49729419349502536592012-06-02T11:35:41.546+05:302012-06-02T11:35:41.546+05:30පු...හ්... මනස්කාන්තයි....මාරයි , ලස්සනයි, අති ඊ...පු...හ්... මනස්කාන්තයි....මාරයි , ලස්සනයි, අති ඊරිසියයි....මාත් යනව අද හෙටම.....හ්....ම්ම්....Waruna Ratnayakehttps://www.blogger.com/profile/01474027531871632387noreply@blogger.com