tag:blogger.com,1999:blog-7163247180155225514.post7601528961913589686..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: Sinhagala Expedition - Sinharaja Rain Forest, Sri Lanka - සිංහගලේ සිංහයා සොයා...Dilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7163247180155225514.post-42850334107499758172017-03-03T13:18:54.542+05:302017-03-03T13:18:54.542+05:30කොයිකටත් මේ ගැන තව දුරටත් හොයන්න ඕනේ මචෝ...
දැනට ම...කොයිකටත් මේ ගැන තව දුරටත් හොයන්න ඕනේ මචෝ...
දැනට මට හොයා ගන්න පුළුවන් වෙච්ච දත්ත අනුව උන් සිංහරාජේදී වාර්තා වෙලා නැහැ...
උඹලගේ නිරීක්ෂණය නිවැරදිනම් ඒක හොඳ සොයා ගැනීමක්...

මම මේලක් දැම්මා, බලහං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-4736041030672887672017-03-03T13:06:27.978+05:302017-03-03T13:06:27.978+05:30ඒ සම්බන්ධව උඹ හරි බව මටත් හිතෙනවා, ෆෙදර් ටිප් එක අ...ඒ සම්බන්ධව උඹ හරි බව මටත් හිතෙනවා, ෆෙදර් ටිප් එක අනුව...
නමුත් මම දැනගෙන හිටියේ නැහැ සිංහරාජේ වතනිල් මල්කොහා ඉන්න බව...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-14271692809727835942017-02-27T16:02:38.530+05:302017-02-27T16:02:38.530+05:30ඔය ඉන්නේ වතනිල් මල්කොහා තමයි මචං... මේ ඉන්නේ ඩයල් ...ඔය ඉන්නේ වතනිල් මල්කොහා තමයි මචං... මේ ඉන්නේ ඩයල් එක https://en.wikipedia.org/wiki/Blue-faced_malkoha
මටත් සෑහෙන කාලෙකින් ගමනක් සෙට් වුණේ නෑ... වගකීම් වැඩි වෙලා ඉන්නේ...
උඹේ සිංහගල ගමන බ්ලොග් එකේ නෑ... වහාම ලියපංDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-80485517646874676352017-02-25T17:22:00.391+05:302017-02-25T17:22:00.391+05:30මචෝ මේක මිස්වෙලා තිබුනේ...
මමනම් කොහෙවත් ගියේ නැහැ...මචෝ මේක මිස්වෙලා තිබුනේ...
මමනම් කොහෙවත් ගියේ නැහැ බං...
දැන් යන ෆැමිලි ට්‍රිප් වල මෙලෝ රහක් නැහැ බං...
ගියා ආවා...

මේක කියෙව්වම මතක් උනා අපි මහ වැස්සේ තෙමිගෙන සිංහගල ගියපු ගමන...
සතියක් සිංහරාජේ නැවතිලා ඉඳල අන්තිම දවසේ ගියේ...
ඒවා මම බ්ලොග් එකේ ලියල නැද්ද කොහෙද, මතකත් නැහැ බං...

අර ඝාතනය වෙලා තියෙන්නේ "වත රතු මල්කොහා" නේද...
මට හිතෙන්නේ උඹට ලැටපිලා කියලා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-65771844482642820232017-02-20T08:50:34.910+05:302017-02-20T08:50:34.910+05:30ලොකු අයියෙ... මාව බය කරන්න එපා බං... අද අදම එකක් ල...ලොකු අයියෙ... මාව බය කරන්න එපා බං... අද අදම එකක් ලියනවාDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-38122266692509377242017-02-18T16:09:08.166+05:302017-02-18T16:09:08.166+05:30අඩෝ ලියපන් අඩෝ ලියපන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-47010949097572774522017-02-03T14:24:03.241+05:302017-02-03T14:24:03.241+05:30අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ...අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-48665605832100185972017-01-16T09:32:14.403+05:302017-01-16T09:32:14.403+05:30හෙහ්... හිටිං හිටිං මක්කා හරි ලියන්නංහෙහ්... හිටිං හිටිං මක්කා හරි ලියන්නංDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-17654971413962720602017-01-15T20:05:48.265+05:302017-01-15T20:05:48.265+05:30පලයන්න ...උබ සොබාදහම එක්ක ජිවත් වෙන එවුන් ...උබලට ...පලයන්න ...උබ සොබාදහම එක්ක ජිවත් වෙන එවුන් ...උබලට ලියන්න දේවල් ඕන තරම් දේවල් තියනවා ...
ලියපිය අපි වෙනුවෙන් නෙමයි අපේ ළමයි වෙනුවෙන්
උබලගේ හැකියාවන් අත්දැකීම් උබලට වඩා වටින්නේ හෙට උපදින අපේ ළමයින්ට එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-27852741876435244832017-01-14T21:57:40.915+05:302017-01-14T21:57:40.915+05:30ලියන්න දෙයක් නෑ බං... කොහෙවත් යාගන්න බැරිවුණා මේ ට...ලියන්න දෙයක් නෑ බං... කොහෙවත් යාගන්න බැරිවුණා මේ ටිකේ...
මට මොන සම්මානද බොලේ.... නෙලුම්යායට අනිවාර්යෙන් මේ පාර එනවා... අනිවාර්යෙන් සෙට් වෙමු...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-19699497755327280952017-01-14T11:57:29.771+05:302017-01-14T11:57:29.771+05:30තව එකක් ලියමු
නෙලුම්යයේදී සෙට් වෙමු
උබ සම්මානේ ග...තව එකක් ලියමු
නෙලුම්යයේදී සෙට් වෙමු
උබ සම්මානේ ගන්න වෙලාවට පුටුව උඩ නැගලා විසිල් එකක් ගහනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-5871508770547128462016-12-16T08:14:52.215+05:302016-12-16T08:14:52.215+05:30ගිය මචෝ.....ගිය මචෝ.....එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-58860085056596536422016-12-15T11:06:39.974+05:302016-12-15T11:06:39.974+05:30මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාත...මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාතියෙ බ්ලොගක් සෙට් වුණා...
බලපං.. කමෙන්ට් කරලා අපි ඌව නග්ගලා ගමු
dirtykavi.blogspot.comDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-81119493917208316272016-12-15T10:48:40.766+05:302016-12-15T10:48:40.766+05:30මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාත...මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාතියෙ බ්ලොගක් සෙට් වුණා...
බලපං.. කමෙන්ට් කරලා අපි ඌව නග්ගලා ගමු
dirtykavi.blogspot.comDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-13913837256452313082016-12-15T08:37:48.035+05:302016-12-15T08:37:48.035+05:30උබගේ පොස්ට් මිට වඩා තව දිවුණු කරපන් ..සිතියම් එකතු...උබගේ පොස්ට් මිට වඩා තව දිවුණු කරපන් ..සිතියම් එකතු කරපන්
කවදා හරි අපේ පොඩි එවුන් මේවා කියවන කාලෙක උන්ට ප්රෝය්ජන්වත් වෙයි එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-53166566836612665322016-12-14T18:56:48.062+05:302016-12-14T18:56:48.062+05:30මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතර...මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතරමන් වෙන්නේ..
කුරු අලි බලන්න කියලා ඒකට ගිය මෝඩ රැල හිතුවද දන්නේ නැහැ කැලේ සංචාරය කරනවා කියන්නේ හන්දියේ කඩේට ගිහින් එනවා වගේ වැඩක් කියලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-55325819469236961522016-12-14T18:55:28.140+05:302016-12-14T18:55:28.140+05:30මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතර...මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතරමන් වෙන්නේ..
කුරු අලි බලන්න කියලා ඒකට ගිය මෝඩ රැල හිතුවද දන්නේ නැහැ කැලේ සංචාරය කරනවා කියන්නේ හන්දියේ කඩේට ගිහින් එනවා වගේ වැඩක් කියලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-53179326342417147202016-12-01T04:31:14.380+05:302016-12-01T04:31:14.380+05:30වැඩට යන්න ඉස්සර උබව බලලා යන්න අවා වැඩට යන්න ඉස්සර උබව බලලා යන්න අවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-56542353927305982312016-11-30T14:49:15.603+05:302016-11-30T14:49:15.603+05:30සන්තෝසයි මචෝසන්තෝසයි මචෝDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-53082374944618415532016-11-30T11:12:52.914+05:302016-11-30T11:12:52.914+05:30ඔන්න පොඩි මෙන්ඩ බලනවා මේ බ්ලොග් එක ඔන්න පොඩි මෙන්ඩ බලනවා මේ බ්ලොග් එක එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-3046089441776362092016-11-30T09:11:51.226+05:302016-11-30T09:11:51.226+05:30මෙන්ඩට අද ඩබල් එකේ වැදිලද කොහෙද. හැක්...මෙන්ඩට අද ඩබල් එකේ වැදිලද කොහෙද. හැක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-42183997378423507822016-11-30T07:53:09.854+05:302016-11-30T07:53:09.854+05:30ඒක වෙන් කරගන්න ඕන බත්තරමුල්ලෙන් මචෝ. යනදාක කියපන්....ඒක වෙන් කරගන්න ඕන බත්තරමුල්ලෙන් මචෝ. යනදාක කියපන්. පුලුවන් හැම උදව්වක්ම කරන්නම්. මම බුකියෙ දැක්කා උඹට ලස්සන කොලු පැටියෙක් ඉන්නවා. ඌට ගහට කොලට ආදරේ කරන්න කියා දීපන් මචෝDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-81600410845536705722016-11-30T07:48:30.310+05:302016-11-30T07:48:30.310+05:30ඕම කියන්නෙපා යකු... ඇඬෙනවාඕම කියන්නෙපා යකු... ඇඬෙනවාDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-86698513157197221462016-11-30T07:45:48.195+05:302016-11-30T07:45:48.195+05:30මටත් බ්ලොග් ලියන්න පාර පෙන්නපු එකා සඳරූ.. ලෝබ නැතු...මටත් බ්ලොග් ලියන්න පාර පෙන්නපු එකා සඳරූ.. ලෝබ නැතුව බ්ලොග් එකේ අඩුපාඩු කියාදීපු එකා සඳරු. උගෙ ලිවිල්ල වගෙම හිතත් හරිම හොඳයි. Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-72832922109104708362016-11-30T07:37:53.715+05:302016-11-30T07:37:53.715+05:30උඹ ඔය සතුට වෙනුවෙන් කරන වැඩේ කවදාහරි උඹට ආදරය කරන ...උඹ ඔය සතුට වෙනුවෙන් කරන වැඩේ කවදාහරි උඹට ආදරය කරන එවුන්ගේ වේදනාවට හේතු වෙනවාDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.com