tag:blogger.com,1999:blog-7163247180155225514.post8799837661189221321..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: වල් අලි, හීලෑ අලි සහ හොර අලි Dilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7163247180155225514.post-73637648913832438392015-02-15T21:56:51.257+05:302015-02-15T21:56:51.257+05:30පෙරහැරේ යන අලියා විදින දුක මමත් කාලයකට කලින් අකරු ...පෙරහැරේ යන අලියා විදින දුක මමත් කාලයකට කලින් අකරු කලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-62242233544585045142015-02-15T21:13:47.252+05:302015-02-15T21:13:47.252+05:30ස්තූතියි...ස්තූතියි...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-66281957331278184112015-02-15T21:13:27.880+05:302015-02-15T21:13:27.880+05:30නායක හාමුදුරුගොල්ලත් මේව සාධාරණීකරණය කරන එකනෙ කුර...නායක හාමුදුරුගොල්ලත් මේව සාධාරණීකරණය කරන එකනෙ කුරුටු ඉවසන්න බැරිDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-42428298382175180252015-02-15T17:53:34.919+05:302015-02-15T17:53:34.919+05:30නියමයි,නියමයි,Dulahttps://www.blogger.com/profile/04276161547971722277noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-51532153472171211692015-02-14T11:09:42.253+05:302015-02-14T11:09:42.253+05:30මේ රටේ ඉන්න වලව් අැරියස් තියෙන අැමතිලාගෙන් අලි ප...මේ රටේ ඉන්න වලව් අැරියස් තියෙන අැමතිලාගෙන් අලි පරිස්සම් කර ගැනීම මහා අමාරු කාර්යයක් වගේ.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-77923323178441674532015-02-13T10:13:20.779+05:302015-02-13T10:13:20.779+05:30සහතික ඇත්ත. කණගාටුවට කාරණය මේ ගොල්ලො මේවා සාධාරණීක...සහතික ඇත්ත. කණගාටුවට කාරණය මේ ගොල්ලො මේවා සාධාරණීකරණය කරන ආකාරය. උඩුවෙ හාමුදුරුවො විතරක් නෙවෙයි. පන්නිපිටියෙ දෙව්රම් වෙහෙරෙ සුමංගල හාමුදුරුවො ගාවත් 'හොර අලි' ඉන්නවා.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-41358444097892493032015-02-13T09:52:14.191+05:302015-02-13T09:52:14.191+05:30උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට අනුව අලි පැටවුන් හොරකම...උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට අනුව අලි පැටවුන් හොරකම් කිලිමෙන් දෙවෙනි ශික්ෂා පදයට හානි සිදුවිමක් හෝ අලි පැටවුන් ලබාගැනීම සඳහා මවු ඇතින්න මරා දැමීමෙන් පලමුවෙනි ශික්ෂා පදය කැඩීමක් සිදු වෙන්නේ නැතිව ඇති..

ඔන්න අහනවනම් උඩුවේ බණ..

ආ.. ඒ විතරක් යෑ.. හැම කාලකන්නි දේශපාලුවෙකුටම පිරිත් නුල් බඳින මහානායක හාමුදුරුවන්ට අනුවත් අලි මරණ එක කම නැහැ වගේ...

ඔන්න ඕක තමා තුන්කල් දක්නා නුවනින් යුක්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා මෙලෙස දේශණා කලේ
"මහාණෙනි, යම් යකඩයක හටගන්නා මළ විසින්ම එම යකඩය විනාශකරන්නා සේ, අනාගතයේදී මේ බුද්ධ ශාසනය තුලම පහල වන දුශ්ෂිල භික්ෂුන් විසින්ම මේ සාසනය විනාස කරනු ඇත"

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com