tag:blogger.com,1999:blog-7163247180155225514.post8961630677520241384..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: තොටුපොළ කඳු තරණය දෙවන කොටස...Dilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7163247180155225514.post-15726038344747775712014-08-02T16:39:15.088+05:302014-08-02T16:39:15.088+05:30අපි ගිය පෙබරවාරියේ ගිය කන්දට. එත් කිසිම තද හුලගක්ව...අපි ගිය පෙබරවාරියේ ගිය කන්දට. එත් කිසිම තද හුලගක්වත් මීදුම පොඩ්ඩක්වත් තිබ්බේ නෑ. ඒ නිසා හුළග පදනම් කරගෙන රාවනා හෝ දඬුමොනරය පට්ටපල් බොරුවක් කීම මහා මෝඩ කමක්. Anonymoushttps://www.blogger.com/profile/04524901296394142301noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-11263377275957394052013-10-26T07:55:04.684+05:302013-10-26T07:55:04.684+05:30නියමයි දිල්ෂාන්. මමත් කලින් සතියේ තොටුපලකන්ද නැගල ...නියමයි දිල්ෂාන්. මමත් කලින් සතියේ තොටුපලකන්ද නැගල අවේ. එදානම් මිදුම තිබුනේ නැහැ. පරිසරය හොඳට පෙනුන. එත් හෝටන් තැන්නේ ලස්සන ඔය තෙත මිදුමත් එක්ක එන සීතලෙත් එක්ක එකතු උනාම එතනටම අවේනික වෙච්ච සුන්දරත්වයක් අත්විඳින්න පුළුවන්.samithhttps://www.blogger.com/profile/06966688344877683630noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-47489868729136852482013-08-07T20:37:21.409+05:302013-08-07T20:37:21.409+05:30ස්තූතියි තාරක. උඩරට මැණිකෙගේ පින්තූර ටික බලන්නත් එ...ස්තූතියි තාරක. උඩරට මැණිකෙගේ පින්තූර ටික බලන්නත් එන්න.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-87982249292903187862013-08-07T08:42:32.175+05:302013-08-07T08:42:32.175+05:30ලස්සන පින්තූර ටිකක්.ගමනේ සුන්දරත්වය අපි එක්ක බෙදාග...ලස්සන පින්තූර ටිකක්.ගමනේ සුන්දරත්වය අපි එක්ක බෙදාගත්තාට ගොඩක් ස්තුතියි....... තාරක කල්හාරhttps://www.blogger.com/profile/15801856703574369198noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-11410995038379929762013-08-06T21:29:19.472+05:302013-08-06T21:29:19.472+05:30උඹට මේ ගමන යන්න ආරාධනා කරන්න බැරි වෙච්ච එකට සමාවෙය...උඹට මේ ගමන යන්න ආරාධනා කරන්න බැරි වෙච්ච එකට සමාවෙයන් මචං. ඊළඟට කිරිගල්පොත්තේ යමු.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-20075003682911139752013-08-06T21:27:47.816+05:302013-08-06T21:27:47.816+05:30එක පාරක් හරි යන්න ප්රසන්න... හරිම ලස්සන තැනක්.එක පාරක් හරි යන්න ප්රසන්න... හරිම ලස්සන තැනක්.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-10746169469638461332013-08-06T21:26:42.018+05:302013-08-06T21:26:42.018+05:30ස්තූතියි අයියේ.. ඔයා හැමදාම දෙන්නේ බොහොම වටිනා උපද...ස්තූතියි අයියේ.. ඔයා හැමදාම දෙන්නේ බොහොම වටිනා උපදෙස්...!Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-9257776073249190762013-08-06T21:25:38.545+05:302013-08-06T21:25:38.545+05:30නොදකිං....නොදකිං....Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-89707253828508666742013-08-06T20:17:32.634+05:302013-08-06T20:17:32.634+05:30ලස්සන ගමනක් මචන්. මමත් හොර්ටන් තැන්නට කීප සැරයක් ග...ලස්සන ගමනක් මචන්. මමත් හොර්ටන් තැන්නට කීප සැරයක් ගියත් මේ ගමන ගිහිල්ල නැහැ. අනිවා යන්න ඔනි ගමනක්. එල.<br />Ganeshhttps://www.blogger.com/profile/00689092293086332766noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-15142387955226689102013-08-06T20:14:00.640+05:302013-08-06T20:14:00.640+05:30පට්ට කමෙන්ට් එක මචන්.පට්ට කමෙන්ට් එක මචන්.Ganeshhttps://www.blogger.com/profile/00689092293086332766noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-91756697996368965382013-08-06T20:13:43.996+05:302013-08-06T20:13:43.996+05:30This comment has been removed by the author.Ganeshhttps://www.blogger.com/profile/00689092293086332766noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-64001544485648127932013-08-06T18:26:03.757+05:302013-08-06T18:26:03.757+05:30මං හිතන්නෙ මේ වලි කුකුලා කිලෝ දෙකක් විතර ඇති වගේ.....මං හිතන්නෙ මේ වලි කුකුලා කිලෝ දෙකක් විතර ඇති වගේ.. අපේ පැත්තෙ ඉන්නවා මහ නාටු ගැහිච්චි වලි කුකුලෝ. උන්ගේ නම් මස් ග්රැම් පන්සියක් විතර ඇත්තෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-2113018156821546512013-08-06T12:57:08.019+05:302013-08-06T12:57:08.019+05:30ලස්සන පිංතූර ටිකක්.
හෝටන් තැන්නට මමත් කීප වතාවක් ග...ලස්සන පිංතූර ටිකක්.<br />හෝටන් තැන්නට මමත් කීප වතාවක් ගිහිල්ල තිබුණත් තවම ඔය කන්ද නගින්න පුලුවං උනේ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-56503699557587074442013-08-06T08:51:19.376+05:302013-08-06T08:51:19.376+05:30පලවෙනි ෆොටෝ එක ෆෝකස් වෙලා D.O.F. එක තව අඩු උනානම් ...පලවෙනි ෆොටෝ එක ෆෝකස් වෙලා D.O.F. එක තව අඩු උනානම් නියමයි.<br />ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com