tag:blogger.com,1999:blog-7163247180155225514.post9060637410272676725..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාවDilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7163247180155225514.post-28981913446834346702017-12-18T17:25:37.208+05:302017-12-18T17:25:37.208+05:30කන්නෙළියටයි නෙළුව තියන දූවිලි ඇල්ලටයි ගිහින් තියනව...කන්නෙළියටයි නෙළුව තියන දූවිලි ඇල්ලටයි ගිහින් තියනවා, මේ කියන ඉසව්වටත් යන්න ඕන ඉඩ කඩ ලැබුණු වෙලාවක.

වැඩිය ග්රවුන්ඩ් ක්ලියරන්ස් නැති මිනි කුපර් එකක්, මරුටි ඇල්ටෝ එකක් වගේ එකකින් මේ කියන කිට්ටුව පළාතට යන්න අමාරුකමක් තියනවද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-64641607888103681552017-12-18T17:17:47.563+05:302017-12-18T17:17:47.563+05:30හපෝයි **නයා දේශකගේ ජොකා ගලවල නොවැ !හපෝයි **නයා දේශකගේ ජොකා ගලවල නොවැ !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-55514028001129706292017-08-05T09:29:52.147+05:302017-08-05T09:29:52.147+05:30ඔය කියන තැන් තුනටම මම ගියා. එක සැරය ගානේ.අපි ...ඔය කියන තැන් තුනටම මම ගියා. එක සැරය ගානේ.අපි සිංහරාජේ ගියේ දෙනියාය පෙත්තෙන් .එක ඇල්ලක් වත් දැක්කේ නෑනේ. පුරාණ චෛත්තයක් තිබුණා. ලස්සන උඩවැඩියා මල් තිබුණා. ලංකාගම පැත්තෙන් ගියාම ගොඩාක් දේවල් බලන්න පුළුවන් වගේ.Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-12060955304465754032017-07-05T10:22:09.211+05:302017-07-05T10:22:09.211+05:30සංතෝසයි.... පොඩි මෙන්ඩා පරිසර ලෝලියෙක් කරපං....
හෙ...සංතෝසයි.... පොඩි මෙන්ඩා පරිසර ලෝලියෙක් කරපං....
හෙට අනිද්දා තව ගමනක් යනවා. ඒක ගිහිං ආපු හැටියේ විස්තරේ ලියන්නම්Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-4954297588803938852017-06-30T05:14:20.851+05:302017-06-30T05:14:20.851+05:30සිංහරාජෙ ගිහින් නැහැ ..
පට්ටපල් ඇත්ත මේ තැන් තුනට ...සිංහරාජෙ ගිහින් නැහැ ..
පට්ටපල් ඇත්ත මේ තැන් තුනට නොගිය ජිවිත වෙන කොහේ ගියත් වැඩක් නැහැ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-91910544623041374472017-06-30T05:12:17.658+05:302017-06-30T05:12:17.658+05:30මාතෘකාව දැක්කම දුවගෙන එන මං වගෙ සමහර පිස්සො//
මුගේ...මාතෘකාව දැක්කම දුවගෙන එන මං වගෙ සමහර පිස්සො//
මුගේ පොස්ට් එකක් දාපු ගමන් මමත් දුවගෙන එන්නේ පිස්සෙක් පිස්සෙක් වාගේ දැන් පොඩි මෙන්ඩ ත් ඇවිත් ඔඩොක්කුවේ ඉදගන්නවා පින්තුර බලන්න ...එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-88469975729432002342017-06-27T21:55:22.738+05:302017-06-27T21:55:22.738+05:30හෙහ්... මං උඹ එක්ක තරහයි. ඒත් උත්තර ලියනවා... හැක්...හෙහ්... මං උඹ එක්ක තරහයි. ඒත් උත්තර ලියනවා... හැක්
උඹ කිව්ව හරි... බයික් එකට කිසියම්ම කිසි තැනක් (උපුටා ගැනීම ශ්රංග)දීල නෑ අම්මප... අඩුම වශයෙන් ටයිටලේ ඇරුණුකොට ගමන ගියේ බයිසිකලෙ බව නිකමටවත් කියල නෑ. සම්පූර්ණ වැරදියි.
පරණ මොටර් සයිකල් චාරිකාවත් කියවලා සමාවක් දියං අයියණ්ඩි...
අර සයිඩ් ස්ටෑන්ඩ් එකට කර එක කැත උණත් PRACTICAL. මාත් අඩුගානෙ ග්රයින්ඩර් කටිං වීල් එකක් වත් හයි කර ගන්ට ඕනැ...
පින්තූරයක් දාන්න තරං බයික් එකක් දැං නෑ බං. අර මහින්ද මහත්තයා දීපු ස්කූටර් එක විතරයි තීන්ෙන. ඒකත් වයිෆ්ගෙDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-80568730240552145462017-06-27T18:34:42.252+05:302017-06-27T18:34:42.252+05:30මම කියන මේ කතාව ගොං කතාවක් වගේ උඹට හිතෙයිද මන්දා. ...මම කියන මේ කතාව ගොං කතාවක් වගේ උඹට හිතෙයිද මන්දා. නමුත් හිතට ආපු එක ඔහේ කියලා දාන්නම්. අප්සෙට් න්බම් ඩිලීට් කරපං.

මෝටර් සයිකල් ඩයරීස් කිව්වාම මගෙ ඔලුවට එන්නේ. අසීමිත නිදහසක්. Wind in my hair feeling එක අමතක කලොත්, ඒත් අවට දර්ශනය, යා හැකි තැන්, sense of adventure රෝද හතරකට වඩා වෙනස්.

එතකොට මේ පින්තූර දිහා බැලුවත්, කතාව කියෙව්වත්, මෝටර් සයිකලයක් සම්බන්ධ වෙච්ච හැටි කියන්න උඹට අමතක වෙනවා.

මාතෘකාව දැක්කම දුවගෙන එන මං වගෙ සමහර පිස්සො ටිකක් ඉච්ඡා භංගත්වයට පත්වෙනවා මෝටර් සයිකලේ ගැන සඳහන් වීම අඩු වෙනකොට.

උඹේ දේශාඨන චාරිකා උපරිමයි. නමුත් මෝටර් සයිකලේටත් තැනක් දීපං.

උදාහරණයක් හැටියට ඔය පසුබිමට එන්න බයික් එකෙත් පින්තූරයක් දෙකක් ගනිං.
යද්දි විච්ච කාර්මික දෝශ, පෙට්රල් ගහන්න නතරකරපුවා, එහෙමත් රිංගවපං.

මම මගෙ බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එකට බ්රේක් ඩිස්ක් එකක් වෙල්ඩ් කලා. එහෙම කලේ The Long Way Down කියන මෝටර් සයිකල් චාරිකාව බලලා ඉගෙනගත්ත දේකින්. දැන් ලේසියකට එරෙන්නෙ නෑ වැල්ලෙ වුනත්. කැතයි නමුත් ප්රායෝගිකයි.

උඹ තරහ වුනා කියලා මම හිතනවා මේකට පිළිතුරක් නැති වුනොත්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-73247086204125339622017-06-27T08:44:41.164+05:302017-06-27T08:44:41.164+05:30යමං බොලේ...
කලින් දවසේ ඇවිත් අපේ ගෙදර නැවතිලා උදේම...යමං බොලේ...
කලින් දවසේ ඇවිත් අපේ ගෙදර නැවතිලා උදේම යමං...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-87267173283688087072017-06-27T08:44:16.049+05:302017-06-27T08:44:16.049+05:30ලාංකිකයෙක් ජීවිතේ කවදහරි යන්න ඕන තැන් කීපයක් තියනව...ලාංකිකයෙක් ජීවිතේ කවදහරි යන්න ඕන තැන් කීපයක් තියනවා
1. සිරීපාදෙ
2. සිංහරාජෙ
3. හෝටන් තැන්නDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-65034494928321432522017-06-27T08:43:26.493+05:302017-06-27T08:43:26.493+05:30අනේ නිකා හිටිං....
කලවානෙන් සිංහරාජෙ නොගිය එකා නෙළ...අනේ නිකා හිටිං....
කලවානෙන් සිංහරාජෙ නොගිය එකා නෙළුවෙන් යන්න එයිද?Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-74762479588269756072017-06-27T05:43:41.194+05:302017-06-27T05:43:41.194+05:30නයන්න මොකද කියන්නේ යමුද නයන්න මොකද කියන්නේ යමුද එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-31884515172751005062017-06-26T17:49:29.700+05:302017-06-26T17:49:29.700+05:30දවසක මාවත් අරන් පල දවසක මාවත් අරන් පල එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-19891415337105438622017-06-23T15:17:00.680+05:302017-06-23T15:17:00.680+05:30තවම මමත් ගිහින් නැති ගමනක් සිංහරාජේ කියන්නේ.යන්න ත...තවම මමත් ගිහින් නැති ගමනක් සිංහරාජේ කියන්නේ.යන්න තියෙන ආසාව තව තව වැඩි වෙනවා මේ වගේ ලියවිලි දකිනකොට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-67293681390731819892017-06-23T15:15:49.929+05:302017-06-23T15:15:49.929+05:30කන්නේලිය ගැන අහපන් උඩ ඉන්න දේශකයාගෙන්.ඌට කොපි රයිට...කන්නේලිය ගැන අහපන් උඩ ඉන්න දේශකයාගෙන්.ඌට කොපි රයිට්ස් තියේ කන්නෙලියට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-81702775501424850472017-06-23T15:14:59.730+05:302017-06-23T15:14:59.730+05:30මේ ටික බලන්න ඒතරම් වෙලාවක් යන්නෙ නෑ... පැය හතරකින්...මේ ටික බලන්න ඒතරම් වෙලාවක් යන්නෙ නෑ... පැය හතරකින් විතර කවර් කෙරුවැකි. කොට්ටව, කන්නෙලිය, නාකියාදෙණිය, දෙදියගල මේ සේරම සිංහරාජෙට සම්බන්ධ වෙලා තිබිලා තියෙන්නේ. දැං ෆ්රැග්මන්ට් වෙලා ගිහිං.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-11298387728187979722017-06-23T14:58:17.492+05:302017-06-23T14:58:17.492+05:30මටත් දේශකයාගේ ප්රශ්නේ.. උඹල කැලේ ඇතුලේ ඇවිද්දෙත් ...මටත් දේශකයාගේ ප්රශ්නේ.. උඹල කැලේ ඇතුලේ ඇවිද්දෙත් බයික් වලද?

බොට කියන්න.. මාත් තාම සිංහරාජේ පස් පාගලා නෑ ඕයි.. අර අලුත්ගම කඩේට නම් ගිහින් තියෙනවා සිංහරාජේ කියන.. උඩුගම පාරේ කොට්ටව යි කන්නේලියයි අයිති වෙන්නෙත් සිංහරාජේ ටමද බං.. අන්න ඒ දෙකට ගිහින් තියෙනවා..
සේහ්, මොන ජීවිට්හද කියල හිතෙනවා බං මේවා..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-869514260834743102017-06-23T14:55:22.976+05:302017-06-23T14:55:22.976+05:30මට තාම ඒකට යන්ට බැරි වුණා කියාංකොමට තාම ඒකට යන්ට බැරි වුණා කියාංකොDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-73830428918810684582017-06-23T13:17:18.256+05:302017-06-23T13:17:18.256+05:30අපිනං දූවිලි ඇල්ල කියල බැලුවෙ බලංගොඩ, කල්තොට තියෙන...අපිනං දූවිලි ඇල්ල කියල බැලුවෙ බලංගොඩ, කල්තොට තියෙන එක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-77240158238194208362017-06-23T12:42:00.699+05:302017-06-23T12:42:00.699+05:30බෝ ගොඩකවෙල නේද? ලැජ්ජයි යකෝ...
මේ මචං කලවාන පැත්තෙ...බෝ ගොඩකවෙල නේද? ලැජ්ජයි යකෝ...
මේ මචං කලවාන පැත්තෙන් නෙවෙයි. නෙළුව ලංකාගම පැත්තෙන්... කලවාන පැත්තෙත් ලස්සන දියඇල්ලක් තියනවා. ඒකෙ නමත් දූවිලි ඇල්ලDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-77570103836282007762017-06-23T12:41:03.823+05:302017-06-23T12:41:03.823+05:30බුහැක්...බුහැක්...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-15544878749447703222017-06-23T12:20:37.655+05:302017-06-23T12:20:37.655+05:30ලස්සනයි. ළඟ ඉඳල මටත් තාම සිංහරාජෙ ඇතුලෙ යන්න බැරි ...ලස්සනයි. ළඟ ඉඳල මටත් තාම සිංහරාජෙ ඇතුලෙ යන්න බැරි උනා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-7189200660875000162017-06-23T12:19:50.955+05:302017-06-23T12:19:50.955+05:30@දේශකයා, උඹල වගේ හෝටල්වල නාල ජොකා මේසෙ උඩ වනලනං ඒ ...@දේශකයා, උඹල වගේ හෝටල්වල නාල ජොකා මේසෙ උඩ වනලනං ඒ වෙලාවට ඕව බලන්න බැරිවෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-49913531326829790232017-06-23T11:06:51.742+05:302017-06-23T11:06:51.742+05:30වැඩි විස්තර මම උඹට මේල් එකක් දාන්නම්. දෙකට ඇතුළු ව...වැඩි විස්තර මම උඹට මේල් එකක් දාන්නම්. දෙකට ඇතුළු වෙලා කලබලයක් නැතුව මේ සේරම බලන්න පුළුවන් වුණා මචං. මේ ටික සේරම ලඟ ලඟ තියෙන්නේ. ටිකට් ගන්න ලංකාගම එන්ට්රන්ස් එක ලඟම වනජීවී කාර්යාලයක් තියනවා. එතනින්ම ගයිඩ් කෙනෙකුත් දෙනවා.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-21581574556057498212017-06-23T10:39:17.736+05:302017-06-23T10:39:17.736+05:30හැන්දෘවේ දෙකට ඇතුල් වෙලා ඔය සේරම බලන්න වෙලාව ඇත්ද ...හැන්දෘවේ දෙකට ඇතුල් වෙලා ඔය සේරම බලන්න වෙලාව ඇත්ද බං.. කරුණාකර ලංකාගමට ඇතුල් වූ මාර්ගය සැකෙවින් හෝ මැප් එකක් මගින් දන්වන්න. ඔබ ප්ර වේශ පත්ර ගත්තේ කොතනින්ද???
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com