tag:blogger.com,1999:blog-7163247180155225514.post6072310460284053538..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: Udawalawa National Park - නිල්ගල චාරිකා අංක 02 - උඩවලවේ සිත නැළැවේDilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7163247180155225514.post-15078201956878587392020-04-22T21:05:30.610+05:302020-04-22T21:05:30.610+05:30මේ ඉන්නෝමේ ඉන්නෝDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-59853300511708250782020-04-22T21:05:11.755+05:302020-04-22T21:05:11.755+05:30ස්තූතියි ලොකු අයියේ... අපූරු දිරි ගැන්වීමක්ස්තූතියි ලොකු අයියේ... අපූරු දිරි ගැන්වීමක්Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-89003906478067306082020-04-22T21:04:47.824+05:302020-04-22T21:04:47.824+05:30චුට්ටා ටිකක් ලොකු වුණාම එක්ක පලයං සේරම ටික මචංචුට්ටා ටිකක් ලොකු වුණාම එක්ක පලයං සේරම ටික මචංDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-72823766174646015342020-04-22T21:04:28.162+05:302020-04-22T21:04:28.162+05:30හුඟ දවසකින් යන්න ලැබුණෙ නෑ පුතේහුඟ දවසකින් යන්න ලැබුණෙ නෑ පුතේDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-56353605863969680292020-04-22T21:04:04.870+05:302020-04-22T21:04:04.870+05:30ස්තූතියිස්තූතියිDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-442825087865294772019-12-13T15:16:28.947+05:302019-12-13T15:16:28.947+05:30තොට අලි ගහලදතොට අලි ගහලදඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-75437865178965399732019-11-26T11:43:36.349+05:302019-11-26T11:43:36.349+05:30සුන්දර සටහනක් සමග පිංතූර එකතුවක්. ඔබගේ ලිවීම හරිම ...සුන්දර සටහනක් සමග පිංතූර එකතුවක්. ඔබගේ ලිවීම හරිම සුන්දරයි ලගන්නා සුළුයි. මෙතරම් කලක් මා නොදුටුවේ ඇයි?

සංචාරය කියන්නේ පුරුද්දක්, ඇබැහියක් ඉක්මණින් බෝ වන් සුළු රෝගයක් හිතට සුව ගෙනෙන!

මා සෑම විටෙකම විශ්වාස කරණ දෙයක් වේ.

මිය යා යුත්තේ සිහින සමග නොව මතක සමග කියා!?

මතක එක්වන්නේ විවිධත්වයත් සමග.
ජීවිතයට සොඳුරුවූ විවිධත්වයක් එක් කරණ සීමිතවූ කරුණු කාරණා අතර එක් කරුණක් සංචාරය.

බොහෝ දෙනා තුල ජීවිතයක් තිබුනද ජීවයක් නොමැත.
ජීවත් වූවද සංචාරයට යොමුවන්නේ ඉන් අතලොස්සකි.
සංචාරයට යොමු වූවද තමා දකින දේ ලියා තබන්නට හැකියාව ඇත්තේද ඉනුත් එක් කුඩා කුලකයකට පමණි.
ලියා තැබූ දෙයට පිංතූර සාක්ෂි සටහන් තබන්නට හැක්කේ තවත් කුඩා කොටසකට.

ඔබගේ බ්ලොගය හා ඔබ මේ සියල්ල අතික්රමණය කොට ඇත.

යන්න.! ලියන්න...! අපට කියවන්න.....!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-90700059550127271782019-10-16T01:46:47.575+05:302019-10-16T01:46:47.575+05:30මල්ලි මේ බලන්න අලි...මේ බලන්නකෝ..
පොඩි මෙන්ඩා ( අම...මල්ලි මේ බලන්න අලි...මේ බලන්නකෝ..
පොඩි මෙන්ඩා ( අම්මගේ ඔඩොක්කුවේ ඉදගේන කුක්කු බොන මල්ලිට ලැපෙක පෙන්වයි)

ඒ පාර තාත්තගේයි පුතාගෙයි ලෙඩේ පොඩි එකාටත් බෝ කරන්නද හදන්නේ..
සදුඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-70299264506426251652019-10-16T01:44:33.757+05:302019-10-16T01:44:33.757+05:30බලන්න තාත්ති මේ අන්කල්ගේ වැඩෙම රටවටේ ඇවිදිනවා...
ප...බලන්න තාත්ති මේ අන්කල්ගේ වැඩෙම රටවටේ ඇවිදිනවා...
පොඩි මෙන්ඩාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-60250974687933042942019-10-09T05:17:20.524+05:302019-10-09T05:17:20.524+05:30ලස්සන..ලස්සන..නන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-84825927167745863522019-09-26T22:41:42.338+05:302019-09-26T22:41:42.338+05:30සංඛපාලෙත් ආව හිටං
ගොඩකවෙලට එන්න වෙලා මදි වුණා නෙවසංඛපාලෙත් ආව හිටං
ගොඩකවෙලට එන්න වෙලා මදි වුණා නෙවDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-75915428971375492302019-09-23T12:22:32.459+05:302019-09-23T12:22:32.459+05:30තවුසෙල මේ ළඟටම ඇවිල්ලනෙ හෙනං.
තවුසෙල මේ ළඟටම ඇවිල්ලනෙ හෙනං.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com