tag:blogger.com,1999:blog-7163247180155225514.post7626951303867238490..comments2024-02-09T09:38:01.161+05:30Comments on සොබා රූ: Sri Pada via Kuruwita-Erathna Trail - කුරුවිට එරත්න හරහා බුද්ධ පාදස්පර්ශයDilshanhttp://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7163247180155225514.post-20230414732093638482019-03-14T10:05:19.125+05:302019-03-14T10:05:19.125+05:30දුන්නා දුන්නා
ඌ රත්තරං කොලු පැටියෙක්දුන්නා දුන්නා
ඌ රත්තරං කොලු පැටියෙක්Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-58136748515860516872019-03-14T10:04:56.724+05:302019-03-14T10:04:56.724+05:30මයෙ පුතේ.... ඉක්මණට ලොකු වෙන්න... හොඳට කෑම කාලා......මයෙ පුතේ.... ඉක්මණට ලොකු වෙන්න... හොඳට කෑම කාලා... හොඳට ඉගෙන ගෙන ස්වාධීන මිනිහෙක් වෙන්න.. ඊට පස්සෙ ඕන තරම් රටවටේ ට්‍රැවල් කරන්න පුළුවන්... මාමත් ට්‍රැවලින් පටන් ගත්තේ රස්සාවකුත් කරන කාලේ... පුතාට බුදුසරණයිDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-22877261018566785872019-03-14T10:03:53.045+05:302019-03-14T10:03:53.045+05:30අප්පට සිරි...
ඌට මං ගොඩාක් ආදරෙයි කිව්වා කියපංඅප්පට සිරි...
ඌට මං ගොඩාක් ආදරෙයි කිව්වා කියපංDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-49498569705356372542019-03-14T09:05:16.759+05:302019-03-14T09:05:16.759+05:30පොඩ්ඩගේ කෙමෙන්ට් එකට උත්තර ඩිපන් නැත්නම් මම ඉදලා ඉ...පොඩ්ඩගේ කෙමෙන්ට් එකට උත්තර ඩිපන් නැත්නම් මම ඉදලා ඉවරයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-71087642860626983992019-03-13T13:16:18.648+05:302019-03-13T13:16:18.648+05:30ඔන්න මේ පහල කෙමෙන්ට් එක පොඩි මෙන්ඩාගේ...ඌ කියනවා ම...ඔන්න මේ පහල කෙමෙන්ට් එක පොඩි මෙන්ඩාගේ...ඌ කියනවා මම කොටනවා..
මට තවම යන්න බැහැනේ...සිස්සත්වේ ඉවර උනාම තාත්තා මාව එක්කරගෙන යනවා කිව්වා...මාමට අපේ තාත්තා ගොඩක් ආදරේයි...අපේ අම්මා ඔයාට බනිනවා..ඔයා තාත්තාව අවුස්සනවලු...(ඔයා ගනන් ගන්න එපා...අපි ඔයාට බන්නිනේ නැහැනේ)
(කිසිම වෙනස් කිරිමක් නැහැ මේ උගේ වචන)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-15858945755587928562019-03-13T13:09:02.856+05:302019-03-13T13:09:02.856+05:30ඔන්න මේ පහල කෙමෙන්ට් එක පොඩි මෙන්ඩාගේ...ඌ කියනවා ම...ඔන්න මේ පහල කෙමෙන්ට් එක පොඩි මෙන්ඩාගේ...ඌ කියනවා මම කොටනවා..
ඔයාගේ තොරතුරු රැස් කිරිම ඉතා ලස්සනයි...
(කිසිම වෙනස් කිරිමක් නැහැ මේ උගේ වචන)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-30296127407502407652019-03-13T10:23:02.241+05:302019-03-13T10:23:02.241+05:30මටත් දැං අමාරුයි බොලේ බඩතඩිය උස්සං නගින්නමටත් දැං අමාරුයි බොලේ බඩතඩිය උස්සං නගින්නDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-35668141319477520422019-03-13T10:22:39.012+05:302019-03-13T10:22:39.012+05:30යමං එරත්න පැත්තෙං... නල්ලතන්නියෙන් සිරිපාදෙ ගිය එක...යමං එරත්න පැත්තෙං... නල්ලතන්නියෙන් සිරිපාදෙ ගිය එකාට එක ගමනින්ම එපා වෙනවා... ඇයි බං මග දිගට සිවුරුකාරයො පිරිත් නූල් දික් කරං ඉන්නවා.. එකක් පණායිDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-56832088702758212162019-03-13T10:21:40.542+05:302019-03-13T10:21:40.542+05:30ඩ්‍රැකියො ලියාං හත්තිලව්වෙ ඒ කතාවඩ්රැකියො ලියාං හත්තිලව්වෙ ඒ කතාවDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-74478113741542004582019-03-13T10:21:10.735+05:302019-03-13T10:21:10.735+05:30ගත්තා ගත්තා... ඒත් ඉතිං මෙතන දාන එක හරි නෑනෙ....
හ...ගත්තා ගත්තා... ඒත් ඉතිං මෙතන දාන එක හරි නෑනෙ....
හැටන් පැත්ත නං කන්දොස්කිරියාවයි... කොල්ලුපිටිය හන්දිය වගෙයි
Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-12034618515333112552019-03-13T10:09:41.662+05:302019-03-13T10:09:41.662+05:30ඌරන්ට මොන සෞඛ්‍යද කලණ... ඔන්නොහෙ නඟිමු!ඌරන්ට මොන සෞඛ්‍යද කලණ... ඔන්නොහෙ නඟිමු!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-82546635734672103562019-03-12T22:10:06.070+05:302019-03-12T22:10:06.070+05:30මාත් ආසාවෙන් හිටිය හැටන් පැත්තෙන් නැතුව පලාබද්දල හ...මාත් ආසාවෙන් හිටිය හැටන් පැත්තෙන් නැතුව පලාබද්දල හරි එරත්න හරි පැත්තෙන් යන්න. සරීර සක්තිය ඇතිවෙයිද ගමනට විස්වාස නෑ :/ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-17504153899989971232019-03-12T16:24:43.473+05:302019-03-12T16:24:43.473+05:30ඊඊඊක්... මේං මූ මෙතෙන්ටත් ඇවිත්...ඊඊඊක්... මේං මූ මෙතෙන්ටත් ඇවිත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-1401619062155704502019-03-12T13:22:20.642+05:302019-03-12T13:22:20.642+05:30තවුසෙ ඕක ලිව්වෙ නැත්තං னයා ගහයි.තවුසෙ ඕක ලිව්වෙ නැත්තං னයා ගහයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-75967042334204575922019-03-11T22:47:49.680+05:302019-03-11T22:47:49.680+05:30කාටහරි වැඩක් වෙන දෙයක් එපෑ ලියන්ඩ. ඔය පල්හෑලි කවුද...කාටහරි වැඩක් වෙන දෙයක් එපෑ ලියන්ඩ. ඔය පල්හෑලි කවුද කියවන්නෙ? මට සංචාරක සටහන් ලියන්ඩ බෑ ඩිලාට වගේ රහට.

පොඩ්ඩක් ඉඳිමු... නෑ හරි හරි ලියමු එහෙනං ඒ ගැනත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-58148366417830581562019-03-11T17:39:25.587+05:302019-03-11T17:39:25.587+05:30මං කවදාවත් එරත්න පැත්තෙන් ගිහිල්ල නැහැ. නල්ලතන්නිය...මං කවදාවත් එරත්න පැත්තෙන් ගිහිල්ල නැහැ. නල්ලතන්නිය පැත්ත කියන්නේ අමු කඩයක්. අප්පිරියයි. මං කීප වතාවක් ගියා සිරිපාදේ. ඒත් දැන් තමා හිතෙන්නේ ඇත්තටම සිරිපාදේ ගිහිල්ල නෑ කියලා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-82246741675245745092019-03-11T17:38:27.231+05:302019-03-11T17:38:27.231+05:30මනුත්තයෝ ඒක ලියනෝ තවුසේමනුත්තයෝ ඒක ලියනෝ තවුසේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-58349036859240278522019-03-11T13:23:33.618+05:302019-03-11T13:23:33.618+05:30අපිත් ගියා ඔය රූට් එකේ. අපි බොරැල්ලෙ කොටා රෝඩ් ස්ට...අපිත් ගියා ඔය රූට් එකේ. අපි බොරැල්ලෙ කොටා රෝඩ් ස්ටේෂන් එකෙන් පටං ගත්තෙ. එතනින් අවිස්සාවේල්ලට, එතනිං හෙමිංෆෝඩ් වතුයායට, එතන ලැයිමක රෑ නතර වෙලා ඉඳලා, පහුවෙනිදා උදේ රැයිං පයිම්ම පටං ගත්තා කුරුවිටට, බෝපත් ඇල්ල දුරින් බලාගෙන... එතනිං ලොරියක නැගලා එරත්නට. එරත්න ඉඳන් පයිං. ආපහු බැස්සෙ උය කියනව වගේම හැටන් පැත්තෙන්. දවස් තුනක් විතර ගියා මට මතක හැටියට.

පළමු ප්‍රේමයෙන් පැරදිලා හෙණ අවුලෙන් හිටියෙ ඒ දවස්වල. මාර විිහට රිෆ්රෙෂ් වුනා.

අපේ නඩේ ගුරා හැටියට මාලන් හැරමිටිපානෙදි මගෑරුණා. පොර ආපහු බැහැලා තිබුණා උඩට යන්නැතුව...

අපි එක්ක ගියා මහදේවන් ආනන්දරාමන් කියල ඉන්දියන් කෙනෙක්. දකින දකින තැන බෞද්ධයො හින්දු දෙවිවරුන්ට පූජා පවත්වන එක එයාට ප්‍රශ්නයක් වුණා. පොර මගෙ හිත හැදෙන්න මර කතාවක් කිව්වා... පොර අපි එක්ක සිරිපාදෙ නැගලා බැහැලා නුවර ගිහිං, එතනින් අනුරාධපුරේ ගියා. අපි ගෙදර ඇවිත් කකුල් තැව්වා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7163247180155225514.post-35984688809436179942019-03-11T11:41:46.271+05:302019-03-11T11:41:46.271+05:30එරත්න පැත්තෙ වගේම පලාබත්ගල පැත්තෙත් මිනිස්සු වන්දන...එරත්න පැත්තෙ වගේම පලාබත්ගල පැත්තෙත් මිනිස්සු වන්දනාවෙ යන මිනිස්සුත් එක්ක එකමුතුයි. නල්ලතන්නි පැත්ත ගැනනං කතා කරල වැඩක් නෑ. ඒක තනිකර බිස්නස් එකක්.

අර පොඩි උං දෙන්නගෙ ෆොටෝ එකක් ගත්තෙ නැද්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com