හිමිදිරි උදෑසන දුම්රිය මග දෙපස පඳුරු අතර සිටි මේ සුන්දර පක්ෂීන් අපට මහත් ප්‍රීතියක් ජනිත කළා.
![]() |
කහකන් කොණ්ඩයා |
![]() |
පෙරදිගු සිතැසියා |
![]() |
අඳුරු නිල් මැසිමාරා |
![]() |
මහ ටිකිරිත්තා... |
මේ අතරේ අපේ දුම්රිය හෙමින් හෙමින් වේදිකාවට ලඟා වුණා.
![]() |
උඩරට මැණිකේ.... |
![]() |
ටිකට්ස් ප්ලීස්... |
![]() |
අඹේවෙල.....(through the sealed window) |
![]() |
එල්ජින් ඇල්ල... |
![]() |
නානුඔය ඇල්ල දුර රූපයකින්... |
![]() |
නානුඔය ඇල්ලේ ඉහළ කොටස දුම්රිය ස්ථානයේ සිට... |
![]() |
සිරිසාර බුලත් විට... |
![]() |
අහෝ...ලංකාවේ නයගරාව... |
අවසාන වශයෙන් කිවයුතුම දෙයක් තියෙනවා... මතක තියාගන්න. අපි පරිසරයට අයත් මිසක් පරිසරය අපට අයිති නෑ.