හිමිදිරි උදෑසන දුම්රිය මග දෙපස පඳුරු අතර සිටි මේ සුන්දර පක්ෂීන් අපට මහත් ප්‍රීතියක් ජනිත කළා.
කහකන් කොණ්ඩයා |
පෙරදිගු සිතැසියා |
අඳුරු නිල් මැසිමාරා |
මහ ටිකිරිත්තා... |
මේ අතරේ අපේ දුම්රිය හෙමින් හෙමින් වේදිකාවට ලඟා වුණා.
උඩරට මැණිකේ.... |
ටිකට්ස් ප්ලීස්... |
අඹේවෙල.....(through the sealed window) |
එල්ජින් ඇල්ල... |
නානුඔය ඇල්ල දුර රූපයකින්... |
නානුඔය ඇල්ලේ ඉහළ කොටස දුම්රිය ස්ථානයේ සිට... |
සිරිසාර බුලත් විට... |
අහෝ...ලංකාවේ නයගරාව... |
අවසාන වශයෙන් කිවයුතුම දෙයක් තියෙනවා... මතක තියාගන්න. අපි පරිසරයට අයත් මිසක් පරිසරය අපට අයිති නෑ.
Niyamai machan..!! Keep it up..
ReplyDeleteThanks machan.
Deleteලස්සන චාරිකාවක්.
ReplyDeleteස්තූතියි ප්‍රසන්න.
Deleteනියමයි ඩිල්ශාන්..
ReplyDeleteමහ ටිකිරිත්තා වගෙ කුරුල්ලෙක් මෙහෙ ඉන්නව. අපි ඌට කියන්නෙ කැලෑ ගේ කුරුල්ලා කියල. මේකා විදිහමයි. තව ගේ කුරුල්ලා වගේම කහපාට එකෙකුත් ඉන්නව. ඒ කහකන් කොන්ඩයා ද මන්දා.
අඳුරු නිල්මැසි මාරා කූඩු හදන්නෙ ඉවුරු වල ද. ඒ විදිහෙ පිට නිල්පාට කුරුල්ලෙක් ටිකක් දුලබව දකින්න ඉන්නව.
ප්‍රශ්න ගොඩයි නේද.. :)
මහ ටිකිරිත්තා වගේ තව එකෙක් ඉන්නවා අළු ටිකිරිත්තා කියලා.
Deleteකහකන් කොණ්ඩයා පහතරට තෙත් කලාපයේත් දකින්න පුළුවන්. මම එකපාරක් සිංහරාජයේ දැක්කා. අඳුරු නිල්මැසි මාරා නම් දුර්ලභ එකෙක්.
ප්‍රශ්න අහන එක ගැන සන්තෝසයි. මේ සබ්ජෙක්ට් එකට උනන්දු අය හරි අඩුයි.
This comment has been removed by the author.
ReplyDeleteමම ඔය ගමන 2 පාරක් ගියා.ඒත් තව සැරයක් යන්න ආසයි. මේ එල්ජින් ඇල්ල නම් මම දැකලා නෑ. ඒක කොහේද තියෙන්නේ.
ReplyDeleteany way,කව්ද මචන් මේ තිලකේ කියන්නෙ, උබලගේ සෙට් එකේ පොරක්ද.
එල්ජින් ඇල්ල තියෙන්නේ නානුඔයත් අඹේවෙලත් අතර මචං. අපේ සෙට් එකෙත් තිලකේ කෙනෙක් හිටියා ඇත්තටම.
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි අයියේ... ඔයාගේ සපෝර්ට් එක මාර වටිනවා.
Deleteස්තූතියි දිල්ශාන්....අපූරු චාරිකා සටහන් පෙළකට..:)
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා රවී. දිගටම මේ පැත්තේ .පැත්තේ එන්න.
Deleteලස්සන චාරිකාවක් ........ස්තුතියි....
ReplyDelete